සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අමතක කරන්නේ නම් සෞඛ්‍ය නීති දැඩි කිරීමට පියවර – සෞඛ්‍ය අංශ

Share

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 30ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ සමඟ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,024 ක් දක්වා ඉහළ ගියා.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කළ යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අමතක කරන්නේ නම් සෞඛ්‍ය නීති දැඩි කිරීමට සිදුවන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News