සුව වූ ආසාදිතයින් 207 ක්

Share

තවත් කොරෝනා ආසාදිතයන් 207 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 607,326 දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News