ප්‍රතිසංස්කරණය කළ බස් රථ 200ක් ධාවනයට එක් කෙරේ

Share

අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර, ධාවනයට එක් කිරීම ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

Image

Read more

Local News