ඉන්ධන මිල ගැන බලශක්ති අමාත්‍යංශයෙන් තීරණයක්

Share

ජනතාව මුහුණ දෙන පීඩාකාරි තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ මොහොතේ ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක චාමින්ද හෙට්ටිආරච්චි පවසනවා.

ඉදිරි සතියක කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බව ඔහු සඳහන් කළේ.

Read more

Local News