අද කාදිනල් හිමි හා පාප්වහන්සේ හමුවීමට නියමිතයි

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය දැනුවත් කිරීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් අද (28) අති උතුම් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප්වහන්සේ බැහැ දැකීමට නියමිතව තිබෙනවා.

වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී මෙම හමුව පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Read more

Local News