ඊයේ (09) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 675 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
තවත් කොවිඩ් ආසාදිතයින් 657ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 654,336ක් දක්වා ඉහළගොස් ඇත.



