ජන බල විරෝධතා රැළිය ඇරඹේ

Share

ජාතික ජන බලවේගය සංවිධානය කරන ජන බල විරෝධතා පා ගමන මේ වනවිට ආරම්භ වී ඇත. ඒ අනුව ඔවුන් දෙල්කඳ සිට නුගේගොඩ දක්වා මේ වන විට ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Read more

Local News