ඇතැම් කලාපවලට පැය 6කට අධික විදුලිය කප්පාදුවක්

Share

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ: පැය 4 යි විනාඩි 30 සහ රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 50 යි.

A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ: පැය 3 යි විනාඩි 20 ක් සහ රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.

Read more

Local News