යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ 9 කණුව අසලදී වෙඩි තබා ඝාතනය කර ඇත.
තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්රියේ වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය වාර්තා කරයි.
තුවාලකරුවන් කිරිබත්ගොඩ රෝහලට සහ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.



