අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Share

ඒ අනුව අද විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ: පැය 3 ක් සහ රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.

A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ: පැය 3 යි විනාඩි 20ක් සහ රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.

Read more

Local News