ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000ක් ලබාදීමට චීනය තීරණය කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
ලංකාවේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන චීන රජය එම තීරණය ගෙන ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
Share

Read more