දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

Share

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඊයේ (28) කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඒ අනුව අප්‍රේල් 01න් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසුවා.

Read more

Local News