ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කළ අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිට වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.
අත්තනෝමතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇත.



