සියලු විභාග පැවැත්වීමට පියවර – අධ්‍යාපන ඇමති

Share

විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසිවල ගැටලුවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන අතර සියලු විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News