කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස පහළට

Share

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (31) වාර්තාගත ලෙස පහළ ගොස් ඇත.

ඒ අනුව අද දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 391.02කින් පහත වැටී ඒකක 8,903.87 ලෙස වාර්තා වී ඇත.

Read more

Local News