සිමෙන්ති කොට්ටයක මිල ඉහළට

Share

50 Kg සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News