Home දේශීය පුවත් අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

0
අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද දිනයේ කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක්

G H I J K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක්

P Q R S කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක්

T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක්

M N O X Y Z කලාප සඳහා (කාර්මික කලාප) උදෑසන කාලයේ පැය 3 යි විනාඩි 30 ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here