සඳුදා සිට පාසල් සඳහා නිවාඩු දෙන්නැයි යෝජනාවක්

Share

පාසල් ළමුන් සඳහා 04 වනදා සිට අප්‍රේල් සිංහල – හින්දු අලුත් අවුරුදු නිවාඩු ප්‍රකාශයට පත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එම කොමිෂන් සභාව පවසන්නේ දීර්ඝ විදුලි කප්පාදු වැනි තත්ත්වයන් නිසා දරුවන් අපහසුතාවයට පත්වන බවයි.

Read more

Local News