සමාජ මාධ්‍ය ජාල අවහිර වෙයි

Share

සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීමට අවහිරතා පවතින බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට Facebook, WhatsApp, Instagram, Twitter, YouTube වැනි සමාජ මාධ්‍ය වෙත පිවිසිම අවහිරවී ඇත.

Read more

Local News