සියලුම සමාජ මාධ්‍ය සක්‍රීය කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා සියලුම ජංගම දුරකථන ක්‍රියාකරුවන්ට දැනුම්දී ඇත.
ඉදිරියේදී සිදුවන විදුලි කප්පාදුවන් පිළිබඳ ජනතාවට දැනුම්දීමට නොහැකි වීම නිසා මෙලෙස කටයුතු කරන ලෙසයි මහජන උපයෝගීතා කොමිසම දැනුම්දී ඇත්තේ.



