අපොස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ නියමිත පරිදි ඇරඹේ

Share

අපොස උසස් පෙළ විභාගයේ 2021 (2022 ) ප්‍රයෝගික පරීක්ෂණ අද (04) සිට නියමිත පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

පැවැති ඇදිරි නීතිය තත්ත්වය හේතුවෙන් ඊයේ (03) දින පමණක් යෙදී තිබූ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්විණ.

ex22

Read more

Local News