Home දේශීය පුවත් කාල්ටන් නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

කාල්ටන් නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

0
කාල්ටන් නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ තංගල්ල පිහිටි කාල්ටන් නිවසට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මේ වන විට මහජන විරෝධතාවක් පැවැත්වේ.

එම මාර්ගය පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here