පක්ෂ 10 කට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනෙක් ස්වාධීනව කටයුතු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලෙස,
විමල් වීරවංශ
උදය ප්‍රභාත් ගම්මන්පිල
වාසුදේව නානායක්කාර
තිස්ස විතාරණ
ටිරාන් අලස්
පූජ්‍ය අතුරලියේ රතන හිමි
ගෙවිඳු කුමාරතුංග
වීරසුමන වීරසිංහ
අසංක නවරත්න
මොහොමඩ් මුසම්මිල්
නිමල් පියතිස්ස
ගාමිණී වලේගොඩ
ඒ එල් ඒ අතාවුල්ලා
ගයාෂාන්
ජයන්ත සමරවීර



