පාර්ලිමේන්තුව ඉදිරිපිට මහජන විරෝධතාවක්

Share

පවතින අර්බුදයට විරෝධය දක්වා මහජන විරෝධතාවක් පාර්ලිමේන්තුව ඉදිරිපිට මාර්ගයේ ආරම්භ වී ඇත.

විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

Read more

Local News