සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක (ඡායාරූප)

Share

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ (04) රාත්‍රියේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
ඒ ආණ්ඩුවට විරෝධය පළකරමින්.

විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කල විරෝධතා පාගමන පඹහින්න මංසන්ධිය දක්වා පැමිණියා.

පඹහින්න මංසන්ධියෙන් බදුල්ල කොළඹ මාර්ගය අවහිර කරමින් සිසුන් විරෝධතාවයේ නිරත වුණා.

Read more

Local News