ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගීවීමට පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

රට තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

Read more

Local News