ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන නෞකා දෙකක්

Share

ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන නෞකා දෙකක් පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එක් නෞකාවක පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් සහ අනෙක් නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News