සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සභා ගර්භයෙන් ඉවත් කිරීමට කථානායකවරයා තීන්දු කළා.
මෙලෙස ඔවුන් සභාවෙන් ඉවත් කළේ සභාවේ කටයුතුවලට බාධා වන අන්දමින් හැසිරීම හේතුවෙනි.



