IMF සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවෙන් යන පිරිස

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස නම් කර ඇත.

මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන ඇතුළු විශේෂඥ කණ්ඩායමක් එක්වීමට නියමිතයි.

Read more

Local News