අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Share

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

ABCDEFGHIJKL කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 15 ක් සහ රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 45 ක්

PQRSTUVW කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 15 ක් රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 45 ක්

Read more

Local News