ගාලු මුවදොර විරෝධතාවය සිව්වන දිනටත්

Share

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාව සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත්වේ.

ඊයේ රාත්‍රියේ ගාලු මුවදොර පිටියට අධික ලෙස වර්ෂාවක් පතිත වුවද විරෝධතාකරුවන් අඛන්ඩව සිය විරෝධතාවයේ නිරතව සිටියේය.

Read more

Local News