පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයට විසදීමට නම් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුබව පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටීම බධාවක් වන බැවින් රට යථා තත්ත්වයට පත් කිරීමට වහා ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
‘දේශපාලනය සහ ආර්ථිකය ස්ථාවර කරන්න බැරි ජනාධිපතිවරයා නිසයි’ – විජේදාස රාජපක්ෂගේ ඉල්ලීම

Share
Read more