කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

Share

විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ මංසන්ධිය අසලින් අවහිර වී ඇත.

ගෘහස්ථ ගෑස් ඉල්ලමින් ප්‍රදේශවාසීන් මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවන බව වාර්තා වේ.

Read more

Local News