ගාලු මුවදොර තත්ත්වය පාලනය කිරීමට යුධ හමුදාව

Share

ගාලු මුවදොර පවතින ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට යුද්ධ හමුදාව කැදවා තිබෙනවා. පොලීසිය, කැරළි මර්ධන ඒකකය හා යුද්ධ හමුදාව සමගින් දම්වැලක් ආකාරයට ආරක්ෂක අංශ යොදවා තිබෙනවා

Read more

Local News