Home දේශීය පුවත් ඇඳිරි නීතිය නිසා ඉන්ධන බෙදාහැරීමට බාධා

ඇඳිරි නීතිය නිසා ඉන්ධන බෙදාහැරීමට බාධා

0
ඇඳිරි නීතිය නිසා ඉන්ධන බෙදාහැරීමට බාධා

දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් තෙල් බෙදාහැරීමේ කටයුතු ඇණහිට ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සම ලේකම් ශාන්ත සිල්වා සඳහන් කරන්නේ ආරක්ෂක හේතූන් මත ටැංකි රථ නිකුත් කිරීම සීමා කර ඇති බවත් අත්‍යවශ්‍ය හේතුන් මත පමණක් ආරක්ෂාව යටතේ ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here