Home දේශීය පුවත් හෙට පැය කිහිපයකට ඇඳිරි නීතිය ඉවතට

හෙට පැය කිහිපයකට ඇඳිරි නීතිය ඉවතට

0
හෙට පැය කිහිපයකට ඇඳිරි නීතිය ඉවතට

දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට (14) උදෑසන 6.00 ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

හෙට (14) පස්වරු 06.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙනවා.

එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 15 වනදා අලුයම 5.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here