ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ ඡන්ද විමසීමක් පැවැත්වුණා.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119 ක් වනවා.
එම යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබෙන බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.



