හිස් වූ මන්ත්‍රී අසුනට ජගත් සමරවික්‍රම දිවුරුම් දෙයි

Share

පොළොන්නරුව මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ජගත් සමරවික්‍රම මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ හදිසි අභාවයෙන් හිස් වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් මෙම පත්වීම සිදුව තිබේ.

Read more

Local News