අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා – උදෑසන කාලයේ: පැය 2 යි. – රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.
P, Q, R, S, T, U, V, W කලාප සඳහා – උදෑසන කාලයේ: පැය 3 යි. – රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,





