නව කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්.
නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය
විජේදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය
මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
නලීන් ප්‍රනාන්දු – වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය




