Home දේශීය පුවත් හරීන් සහ මනූෂට එරෙහිව සජබයෙන් විනය පියවර

හරීන් සහ මනූෂට එරෙහිව සජබයෙන් විනය පියවර

0
හරීන් සහ මනූෂට එරෙහිව සජබයෙන් විනය පියවර

ආණ්ඩුවට සම්බන්ධවී අද (20) අමාත්‍ය ධූර ලබාගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට එරෙහිව විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ආණ්ඩුවට සම්බන්ධ නොවී විපක්ෂයේ සිට ආණ්ඩුවේ යහපත් කටයුතු සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීමට පක්ෂය විසින් තීන්දු කළ බවයි ඔහු සඳහන් කළේ.

අද පෙරවරුවේ හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත් මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here