තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට

Share

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් කොළඹට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දීය ණය ආධාර යටතේ එම පෙට්‍රල් තොගය මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News