බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබාදිය යුතු බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
මැයි 9 වනදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට බලපෑම් කිරීම වැළැක්වීම සඳහා මෙලෙස උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.



