රජයේ අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය සේවයට කැඳවීමට නව චක්‍රලේඛයක්

Share

රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරී සඳහා කැඳවීම සම්බන්ධයෙන් චක්‍රලේඛය අද (24) නිකුත් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පවසනවා.

අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් රාජකාරී සඳහා කැඳවීමට ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදෙමින් මෙම චක්‍රලේඛය නිකුත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News