ආදරයේ අරගලයට අදට දින 46 ක්

Share

ආදරයේ අරගලයට අදට දින හතළිස් හයක්.

පසුගිය නව වනදා ගෝඨාගෝ ගම සාමකාමී අරගලයට එල්ල වූ ප්‍රහාරයෙන් අරගලයේ නිරතව සිටි ශාලික අනුරංග බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඔහු සුව වීමෙන් පසු ඊයේ අරගල භූමියට පැමිණියා. එහිදී ඔහුව උණුසුම් අයුරින් පිළිගැනීමටයි අරගලයේ නිරත තරුණයින් කටයුතු කළේ.

Read more

Local News