අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

Share

අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 19.5%කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී ඇත.

ගාස්තු සංශෝධනයට අනුව මගී බස් රථයක අවම ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කාණ්ඩ 350ක් යටතේ සිදුවන බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Read more

Local News