21 වන සංශෝධනය ලබන සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට – කැබිනට් ප්‍රකාශක

Share

21 වන සංශෝධනය ලබන සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව පැවසුවේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

Read more

Local News