ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන් වෙත දැනුම්දීමක්

Share

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන් වෙත එම සමාගමෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව අද (25) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසන අතර අද දිනයේ ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙසද එම සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News