අදත් ගෑස් නෑ – ලිට්‍රෝ සමාගම

Share

අද (26) දිනයේත් ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසන අතර එම නිසා ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News