2021 දෙසැම්බර් මස 14 දින එළඹී අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ශ්‍රී ලාංකීය දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට උපතේදී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කර උප්පැන්න සහතිකය නිකුත් කිරීම 2022.08.01 දින සිට ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
